~~~~ටිරාන්ගේ ඉසව්ව.~~~~

Friday, August 17, 2012

Windows Not Genuine අදින් පස්සෙ නැ :)


                                       අහ්.... කස්ටිය.... මම අද ගෙනාවෙ windows 7 පාවිච්චිකරන යලුවන්ට පස්ට වැදගත් වෙන පොස්ට් ඒකක්. Windows Not Genuine උනාට පස්සේ ඒක තාවකාලිකව ඉවත් කරගන්නේ කොහොමද කියලා මෙ පොස්ට් ඒකෙන් කියලා දෙනවා..

     අපි වගෙ රටක සාමාන්‍ය බුවෙක්ට windows  වගෙ os  ඒකක්  සල්ලි දිලා ගන්න තරම් වත්කමක් නැ ඉතින් අපේ බුවාලා හොර කොපි තාමා පාවිච්චි කරන්නේ. හැම තැනම තින්නෙත් ඒවා තමා.. එතින් ඒහෙම හොර කොපි තියගෙන අපේ බුවාලා වින්ඩොස් අප්ඩෙට් කරනවා.. ඉතින් ටික දවසකට පස්සෙ  Windows Not Genuine තමා.. ඩෙස්ක්ටොප් ඒකත් කලු වෙලා.. හදිසියට ගෙමක් වත් ගහන්න බැ.. එපා වෙනවා නේ.... :( :( :( :(

හරි හරි වැඩි කතා නැතුව වැඩේ පටාන් ගමු....

සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....
          only for informational and educational purpose.

ලෙසියට පියවර විදියට කියන්නම්කො...

1.Start  ගිහින search programs & files  කියන තැන cmd.exe ටයිප් කරන්න. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ  exe ෆයිල් ඒකක් පෙන්නාවි.




2. ඒ ෆයිල් ඒක උඩ රයිට් කිලික් කරලා Run as administrator තොරන්න.. command prompt window ඒක සදහා (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)





3. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ command prompt window ඒක ඔපන් වෙනවා.
ඒකේ මෙ විදියට ටයිප් කරන්න. slmgr -rearm (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)




4. යතුරු පුවරුවේ Enter යතුර ඔබන්න..
ඒත්කොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ මැසෙජ් ඒවි.. නැත්නම් ඔබට කොහෙ හරි වැරදිලා.




5. වැඩේ දැන් හරි.. ඔබේ පරිගණකය රිස්ටාට් කරන්න..

හරි කිවට තව පොඩි වැඩක් තිනවා...

පරිස්සම් විය යුතුය ඔබ දැන් වෙනස් කරන්නට සුදානම් වන්නේ  Windows Registry  යයි... සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....  


6.  Windows Registry  ඔපන් කරගෙන.  [HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionSoftwareProtectionPlatform]  ෆොල්ඩර් ඒකේ තින “SkipRearm”=dword:00000000 කියන ඒක  “SkipRearm”=dword:00000001 බවට වෙනස් කර ගන්න (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ).




SkipRearm  මත ක්ලික් කර විට පහත පරිදි ඒහි අගය වෙනස් කල හැක.




දැන්නම් වැඩේ හරි...

දැන් ඉතින් ඔය කැමතිම වොල්පෙපර් ඒක දාගන්න පුලුවන්...    කලු වෙන්නෙත් නැ

Sunday, August 12, 2012

HUAWEI ඩොන්ගල් ඒක අන්ලොක් කරමු..

අහ්හ්හ්හ් කස්ටිය.... මම අද ගෙනාවා ඔයලා හොය හොය ඉදපු බාණ්ඩයක්..

මාත් මෙක හොය හොය ඉදියේ මටත් මෙක දුන්නේ මගේ යාලුවෙක් ඔන්න ඉතින් මෙක ඔයලටත් මම දෙනවා..

මෙ මොකක්ද කිවෙ නැනේ.. මෙකෙන් ඔයගේ ලොක් කරපු ඩොන්ගල් 1 අන්ලොක් කර ගන්න පුලුවනි...අහෙමත් නැතිනම් අන්ලොක් කොඩ් 1 ගන්න පුලුවනි.. තව වැඩ ගොඩයි බාගෙනම බලන්නකො..

තව දෙයක් කියන්න ඔනි මම මෙක දිපු යලුවො කිවා මෙ සොෆ්ට්වෙයා 1 වින්ඩොස් xp සමග වැඩ කරනේ නැලු.... එත් ඔය ට්‍රයි කරලා බලන්නකො...

වැඩි කතා නැතුව ඔන්න දිලා දාන්නම්

මෙතනින් සෙටප් ෆ්යිල් එක ගන්න....(ඔයගේ පරිගණකයට ස්ථාපනය කරන්න ඔනි නම්)

http://www.mediafire.com/?6c5htny02rn1rbr
(මෙය සමග අන්ලොක් කොඩ් 1 පාමනක් සොයගත හැකි software ඒකක් ලැබේ එය වැඩ සටහන ස්ථාපනය කල ෆොල්ඩරය තුල ඇත)


ඒක බාගන්න බැ වගේ නම් මෙතනින් ගන්න... (වැඩසටහන පමනි.)

http://www.mediafire.com/?kq7duddhu49k7l0

ආයේත් තව මොනවහරි අරගෙන එන්නම් කො......