~~~~ටිරාන්ගේ ඉසව්ව.~~~~

Friday, August 17, 2012

Windows Not Genuine අදින් පස්සෙ නැ :)


                                       අහ්.... කස්ටිය.... මම අද ගෙනාවෙ windows 7 පාවිච්චිකරන යලුවන්ට පස්ට වැදගත් වෙන පොස්ට් ඒකක්. Windows Not Genuine උනාට පස්සේ ඒක තාවකාලිකව ඉවත් කරගන්නේ කොහොමද කියලා මෙ පොස්ට් ඒකෙන් කියලා දෙනවා..

     අපි වගෙ රටක සාමාන්‍ය බුවෙක්ට windows  වගෙ os  ඒකක්  සල්ලි දිලා ගන්න තරම් වත්කමක් නැ ඉතින් අපේ බුවාලා හොර කොපි තාමා පාවිච්චි කරන්නේ. හැම තැනම තින්නෙත් ඒවා තමා.. එතින් ඒහෙම හොර කොපි තියගෙන අපේ බුවාලා වින්ඩොස් අප්ඩෙට් කරනවා.. ඉතින් ටික දවසකට පස්සෙ  Windows Not Genuine තමා.. ඩෙස්ක්ටොප් ඒකත් කලු වෙලා.. හදිසියට ගෙමක් වත් ගහන්න බැ.. එපා වෙනවා නේ.... :( :( :( :(

හරි හරි වැඩි කතා නැතුව වැඩේ පටාන් ගමු....

සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....
          only for informational and educational purpose.

ලෙසියට පියවර විදියට කියන්නම්කො...

1.Start  ගිහින search programs & files  කියන තැන cmd.exe ටයිප් කරන්න. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ  exe ෆයිල් ඒකක් පෙන්නාවි.




2. ඒ ෆයිල් ඒක උඩ රයිට් කිලික් කරලා Run as administrator තොරන්න.. command prompt window ඒක සදහා (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)





3. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ command prompt window ඒක ඔපන් වෙනවා.
ඒකේ මෙ විදියට ටයිප් කරන්න. slmgr -rearm (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)




4. යතුරු පුවරුවේ Enter යතුර ඔබන්න..
ඒත්කොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ මැසෙජ් ඒවි.. නැත්නම් ඔබට කොහෙ හරි වැරදිලා.




5. වැඩේ දැන් හරි.. ඔබේ පරිගණකය රිස්ටාට් කරන්න..

හරි කිවට තව පොඩි වැඩක් තිනවා...

පරිස්සම් විය යුතුය ඔබ දැන් වෙනස් කරන්නට සුදානම් වන්නේ  Windows Registry  යයි... සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....  


6.  Windows Registry  ඔපන් කරගෙන.  [HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionSoftwareProtectionPlatform]  ෆොල්ඩර් ඒකේ තින “SkipRearm”=dword:00000000 කියන ඒක  “SkipRearm”=dword:00000001 බවට වෙනස් කර ගන්න (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ).




SkipRearm  මත ක්ලික් කර විට පහත පරිදි ඒහි අගය වෙනස් කල හැක.




දැන්නම් වැඩේ හරි...

දැන් ඉතින් ඔය කැමතිම වොල්පෙපර් ඒක දාගන්න පුලුවන්...    කලු වෙන්නෙත් නැ

1 comment:

  1. අහ්හ්හ් ....නියමඉ නියමඉ නියම වඩෙ

    ReplyDelete