~~~~ටිරාන්ගේ ඉසව්ව.~~~~

Friday, August 17, 2012

Windows Not Genuine අදින් පස්සෙ නැ :)


                                       අහ්.... කස්ටිය.... මම අද ගෙනාවෙ windows 7 පාවිච්චිකරන යලුවන්ට පස්ට වැදගත් වෙන පොස්ට් ඒකක්. Windows Not Genuine උනාට පස්සේ ඒක තාවකාලිකව ඉවත් කරගන්නේ කොහොමද කියලා මෙ පොස්ට් ඒකෙන් කියලා දෙනවා..

     අපි වගෙ රටක සාමාන්‍ය බුවෙක්ට windows  වගෙ os  ඒකක්  සල්ලි දිලා ගන්න තරම් වත්කමක් නැ ඉතින් අපේ බුවාලා හොර කොපි තාමා පාවිච්චි කරන්නේ. හැම තැනම තින්නෙත් ඒවා තමා.. එතින් ඒහෙම හොර කොපි තියගෙන අපේ බුවාලා වින්ඩොස් අප්ඩෙට් කරනවා.. ඉතින් ටික දවසකට පස්සෙ  Windows Not Genuine තමා.. ඩෙස්ක්ටොප් ඒකත් කලු වෙලා.. හදිසියට ගෙමක් වත් ගහන්න බැ.. එපා වෙනවා නේ.... :( :( :( :(

හරි හරි වැඩි කතා නැතුව වැඩේ පටාන් ගමු....

සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....
          only for informational and educational purpose.

ලෙසියට පියවර විදියට කියන්නම්කො...

1.Start  ගිහින search programs & files  කියන තැන cmd.exe ටයිප් කරන්න. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ  exe ෆයිල් ඒකක් පෙන්නාවි.




2. ඒ ෆයිල් ඒක උඩ රයිට් කිලික් කරලා Run as administrator තොරන්න.. command prompt window ඒක සදහා (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)





3. ඒතකොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ command prompt window ඒක ඔපන් වෙනවා.
ඒකේ මෙ විදියට ටයිප් කරන්න. slmgr -rearm (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ)




4. යතුරු පුවරුවේ Enter යතුර ඔබන්න..
ඒත්කොට පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ මැසෙජ් ඒවි.. නැත්නම් ඔබට කොහෙ හරි වැරදිලා.




5. වැඩේ දැන් හරි.. ඔබේ පරිගණකය රිස්ටාට් කරන්න..

හරි කිවට තව පොඩි වැඩක් තිනවා...

පරිස්සම් විය යුතුය ඔබ දැන් වෙනස් කරන්නට සුදානම් වන්නේ  Windows Registry  යයි... සිදුවෙන අත් වැරදිම් වලට මා විසින් වග කියනු නොලැබේ....  


6.  Windows Registry  ඔපන් කරගෙන.  [HKEY_LOCAL_MACHINESOFTWAREMicrosoftWindows NTCurrentVersionSoftwareProtectionPlatform]  ෆොල්ඩර් ඒකේ තින “SkipRearm”=dword:00000000 කියන ඒක  “SkipRearm”=dword:00000001 බවට වෙනස් කර ගන්න (පහල ස්ක්‍රින් කට් ඒකේ තිනවා වගේ).




SkipRearm  මත ක්ලික් කර විට පහත පරිදි ඒහි අගය වෙනස් කල හැක.




දැන්නම් වැඩේ හරි...

දැන් ඉතින් ඔය කැමතිම වොල්පෙපර් ඒක දාගන්න පුලුවන්...    කලු වෙන්නෙත් නැ

Sunday, August 12, 2012

HUAWEI ඩොන්ගල් ඒක අන්ලොක් කරමු..

අහ්හ්හ්හ් කස්ටිය.... මම අද ගෙනාවා ඔයලා හොය හොය ඉදපු බාණ්ඩයක්..

මාත් මෙක හොය හොය ඉදියේ මටත් මෙක දුන්නේ මගේ යාලුවෙක් ඔන්න ඉතින් මෙක ඔයලටත් මම දෙනවා..

මෙ මොකක්ද කිවෙ නැනේ.. මෙකෙන් ඔයගේ ලොක් කරපු ඩොන්ගල් 1 අන්ලොක් කර ගන්න පුලුවනි...අහෙමත් නැතිනම් අන්ලොක් කොඩ් 1 ගන්න පුලුවනි.. තව වැඩ ගොඩයි බාගෙනම බලන්නකො..

තව දෙයක් කියන්න ඔනි මම මෙක දිපු යලුවො කිවා මෙ සොෆ්ට්වෙයා 1 වින්ඩොස් xp සමග වැඩ කරනේ නැලු.... එත් ඔය ට්‍රයි කරලා බලන්නකො...

වැඩි කතා නැතුව ඔන්න දිලා දාන්නම්

මෙතනින් සෙටප් ෆ්යිල් එක ගන්න....(ඔයගේ පරිගණකයට ස්ථාපනය කරන්න ඔනි නම්)

http://www.mediafire.com/?6c5htny02rn1rbr
(මෙය සමග අන්ලොක් කොඩ් 1 පාමනක් සොයගත හැකි software ඒකක් ලැබේ එය වැඩ සටහන ස්ථාපනය කල ෆොල්ඩරය තුල ඇත)


ඒක බාගන්න බැ වගේ නම් මෙතනින් ගන්න... (වැඩසටහන පමනි.)

http://www.mediafire.com/?kq7duddhu49k7l0

ආයේත් තව මොනවහරි අරගෙන එන්නම් කො......

Wednesday, July 25, 2012

හොර ෆයිල්ස්.... ලොල්.....

අහ්හ්හ් කස්ටිය මම අද ඔයලට කියල දෙන්න යන්නේ ෆයිල් ෆොමැට් 1ක් වෙනස් කරන්නේ කොහොමද කියලා....

අපේ කස්ටිය ඒයාලගේ මැශින් ඒකේ තියේන හොර ෆයිල්ස්.... ලොල්..... වෙන අයට අහුවෙන නිසා හයිඩ් කොරනව ෆොල්ඩර් ඔප්ෂන් වලින්.... ඒත් ඒක දන්න බුවෙක් විල්ලා බැලුවොත්.... සර්ච් කලොත්... බඩු බනිස්නේ.... ඒකට කරන්න තින්නේ මෙන්න මේ වැඩෙ.... වැඩිය මහන්සි වෙන්න දෙයකුත් නැ

හොර ෆියිල්ස් විතරක් නෙවෙ ඔයට වෙන ඔනම දෙයක් මෙ විදියට කොරන්න පුලුවන්.....

හලි හලි වැඩි කතා ඔනි නැ වැඩෙ පටාන් ගමු....

ඉස්සෙල්ලම නොට් පැඩ් ඔපන් කොර ගන්නකො.....

start>all programs>accessories> notpad

ඊට පක්සේ මෙන්න මෙ කොඩ් 1 ටයිප් කරන්න..

ren "මෙතන ඔයලට වෙනස් කරන්න ඔන ෆයිල් ෆොමැට් එකේ පාත් ඒක දෙන්න"
මෙතන ඔයලට හරවන්න ඔන ෆයිල් ෆොමැට් ඒක දෙන්න

මෙන්න උදාහරණයක්
ren "F:\mysoftware\software\4. Eye Pro\*.3gp" *.bat




kammali ethuru tika passe dannammmmmmm........ passe newe heta

Friday, July 20, 2012

ඇන්ඩ්‍රොයිඩ් පැටිකිරිය



කස්ටිය ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් ගැන දැන ගන්න කැමතිද?

අහ්හ්හ්හ් අද මම කස්ටියට කියලා දේන්න හදන්නේ කස්ටිය ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් පැටිකිරිය...

අද ලෝකයේ සීග්‍රයෙන් ජනප්‍රියවෙමින් පවතින මොබයිල් ඕඑස් ඒක ඇන්ඩ්‍රොයිඩ්තමා.. සැම තත්පරයක් පාසාම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත ස්මාට් ෆොන් 13ක් විකිනියයි.(දල වශයේන්) ඒකියන්නේ දවසකට ලොකයට එකතුවන ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත ස්මාට් ෆොන් ගනන පන්ලක්ෂ පනස් දහසකට වැඩිය. දැනට ලොකය පුරා ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕඑස් සහිත උපාංග විසි කොටියකට වඩා විසිරි පවති...

ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් 1ක ස්මාට් ෆොන්, ටැබ්ලට් පරිගණක, ඉ-රිඩර්ස්, නොට්බුක්, රූපවාහිනි යන්ත්‍රවලදිද ක්‍රියත්මක කල හැක.

2001දී ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් නිර්මාණය කිරිම ඇරබිණ. ඇන්ඩි රූබින්, රිච් මයිනර්, ක්‍රිස් වයිට් සහා නික් සියර්ස් යන ඇමෙරිකානුවන් සියලු ඕනැඑපාකම් හොදින් සපුරන්නට පුලුවන් පරිගණ්ක වැඩසටහනක් නිර්මණය කරනු වස් මෙය අරම්බ කරන ලදි.. 2003දී ඇන්ඩ්‍රොයිඩ් ඉන්කොපරේෂන් සමාගම පිහිටුවිය.. එහෙත් මෙය සාර්ථක නොවිය.. ඇන්ඩ්‍රොයිඩ් සමාගම බංකොලොත් වෙන්නට යද්දී 2005 අගෝස්තුවෙදී ගුගල් සමාගම එහි සෙවකයන් සමග මිලට ගන්නා ලදී.

මෙම ගනුදෙනුවෙන් පසු ඇන්ඩි රූබින් මූලිකත්වයේන් ගුගල් සමාගමෙ සේවකයින්ද එක්ව ගුගල් ඇන්ඩ්‍රොයිඩ් යන නාමයේන් යුතුව මෙම නව මෙහෙයුම් පද්ධතිය 2007 දි සාදා නිම කරනලදි..

තවතිනවා පොඩ්ඩක් ඉන්ට

Saturday, April 14, 2012

Facebook trickZ :-) නිල් පාටින් COMMENT දාමුද?

ආ කස්ටිය.... මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මුහුන් පොතේ(facebook) නිල් පටින් COMMENT දාන්නේ කොහොමද කියලා....

වැඩි කතා ඔනි නැ....

@@+[0:[0:1: status/comment ]]

මෙන්න මේ code 1කේ + ලකුන අයින් කරලා

status/comment

මෙන්න මේක වෙනුවට ඔයාගේ COMMENT දාන්නයි තියේන්නේ...

පැහැදිලි මදි වගේ නම් video 1 බලන්නකො....

මෙන්න video ලින්ක් 1ක...>>>>
fb trickZvideo


ආයේත් තව මොනවහරි අරගෙන එන්නම් කො......

Monday, April 9, 2012

door ඒක open/close මවුස් එකෙන්ම කරමුද??

ඔන්න යාලුවනේ අයේත් මම ඔයලට පොඩි බඩ්ඩක් ගෙනාවා.. මෙක පොඩි ෆයිල් 1ක්.... ඒ වුනට ඔයලට මෙක ගොඩක් ප්‍රයොජනවත් වේ..

අනේ මනද මට කියන්න දෙයකුත් නැ..

අහ් මට කියාන්න අමතක උනානේ මෙ මොකක්ද කියන්න..
මෙක ඇවිත්

ඩ්ව්ඩ් රොම් ඩො 1 ඔපන්-ක්ලොස්(Open and Close CD or DVD ROM Door)

කරන්න පුලුවන් ගැජට් 1ක්

ඔන්න පහල තිනවා බාගත කරන්න පුලුවන් ලින්ක් 1ක්..... බාගත කරගෙනම බලන්නකො

අහෙනම් අපි කැපෙනවා.... අයේත් තව මොකක් හරි මගුලක් අරන් එන්නම්.....




Milford Sound in New Zealand

Friday, February 17, 2012

virus හදමු

යලුවනේ ඔන්න මගේ වැඩ පටන් ගත්තා





එතින් යලුවනේ මම ඔයාලට කියාලා දේන්න හඩන්නේ වයිරසයක් හඩන්නෙ කොහොමද කියලා.... වයිරසයක් කිවට වයිරසයක් නේවේ... පොඩි විනොදයක් ගෙනෙන වැඩ සටහනක්..... වැඩි කතා ඔනි නැ.... වැඩෙ පටන් ගමූ...

මෙක ගැන පොඩි විස්තරයක් කියන්නම්කො.... අපි හදන කරපුවාම පරිගනකයේ වැඩ කරන කෙනාගෙ මදිහත් විමක් නැතුව යම්කිසි අකුරු පෙලියක් වෙන විදියෙ වැඩ සටහනක්... එපා කරපු යලුවන් බය කරන්න නියමයි නේ.....

මුලින්ම Notepad open කර ගන්න කො...

මෙන්න මෙ කොඩ් 1 copy & pasteකර ගන්න

Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. MALsara workZ."
loop


දැන් save කරගමු...

යන්න File name ඉදිරියේ tiran.vbs යන්නද....(tiran යන්න වෙනස් කල හැක.... නමුත් *.vbs යන්න වෙනස් කරන එපා)

Save as type යන්න ඉදිරියේ all files යන්නද තොරන්න...

දැන් වැඩේ අවසන්.....

මෙ ටික අනි වාර්යෙන්ම කියවන්න...



මෙ වැඩ සටහන දාවනය විම නවතා දැමිමට.. task manager open (alt+ctrl+delete)කරගෙන එහි processes යන්න තුලින් winscript.exe තොර වැඩ සටහන දාවනය විම නවතා දමන්න..

මෙ කෙතනය පිලිබදව කිසිම දැනිමක් ඔබට නැතිනම් මෙම කෙතනය වෙනස් කරන්න යන්න එපා.....

විනොදය සදහා පමනක් යොදා ගන්න.....



ලගදිම තවත් virus 1 ක්

cmt දාන්න අමතක කරන්න එපා අනේ cmt දාන්න හොදේ